විල්පිට විජයසිරි බිම්බාරාමය


විල්පිට විජයසිරි බිම්බාරාමය, මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අතුරලිය ප්‍රදේශීය  ලේකම් වසමේ විල්පිට ග්‍රාමයේ පිහිටා ඇත. ඉතාමත් සුන්දර වෙල්යායකින් වට වූ කුඩා කදු ගැටයක් මත පිහිටා තිබෙන මෙම විහාරස්ථානය ඉතා ඈත ඉතිහාසයකට උරුමකම් කියයි.





විල්පිට මහ පන්සල නමින්ද හදුන්වන මෙම විහාරස්ථානයේ වාර්තමානයේ නායකත්වය දරන්නේ විල්පිට සෝරත මහා ස්ථවිරයන් වහන්සේය.විල්පිට මහ පන්සලට අයත් කුඩා ගම්මාන හතර සදහා ආගමික නායකත්වය ලබා දෙමින් සතර පේරුවේ දායකයන් හට අවවාද අනුසාසනා කරමින් උන්වහන්සේ වැඩ සිටී.

 විල්පිට සෝරත මහා ස්ථවිරයන් වහන්සේ

සර්වඤ දාතුන්වහන්න්සේ වැඩසිටින උතුම් වූ මහා චෛත්‍යරාජයාණන් වහන්සේ

මින් වසර දෙදහස් හයසියයකට පෙර වෙසක් පුන් පොහෝ දා නේරංජරා නදී තෙර ඇසතු බෝ රුක් සෙවණේ වජ‍්‍රාසනය මත වැඩහිඳ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජෝපහාර දක්වනු වස්  පිහිටුවා ඇති බෝධින් වහන්සේ.






විහාරස්ථානයට ආභරණයක් වූ සම්බුද්ධ රාජමලිගාවන් දෙක 

 විහාරස්ථානයේ ඇති සිතුවම් කිහිපයක්.













0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+