වාර්ෂික වැඩසැලැස්ම 2017


වාර්ෂික වැඩසැලැස්ම

2017 ජනවාරි
  • අයදුම්පත්‍ර නිකුත් කිරීම සහ නවක සිසුන් ඇතුලත් කිරීම,
  • පැරණි පොත් භාර ගැනීම හා නව පොත් බෙදා දීම,
  • ශ්‍රේණි විභාග ප්‍රතිඵල ප්‍රකාශය හා පන්තිවලට සිසුන් වෙන් කිරීම,
  • ශිෂ්‍ය නායක නායිකා නම් ප්‍රකාශය,
  • නාම ලේඛන සැකැසීම,
  • පන්ති නායක නායිකාවන් පත් කිරීම 
  • ආචාර්ය මණ්ඩල හා ශිෂ්‍ය නායක නායිකා රැස්වීම හා අධ්‍යයන කටයුතු. 
2017 පෙබරවාරි
  • නවක සිසුන් ඇතුලත් කිරීම අවසන් කිරීම,
  • නව පොත් බෙදා දීම අවසන් කිරීම,
  • නාම ලේඛන සකසා අවසන් කිරීම,
  • ශිෂ්‍ය සමිතිය
  • අධ්‍යයන කටයුතු. 
2017 මාර්තු
  • ප්‍රාද්ශීය සිසු නිපුණතා ඇගයීම්වලට සිසුන් තේරීම සදහා වූ අභ්‍යන්තර පරීක්ෂණය 
  • වාර්ෂික අධ්‍යාපන චාරිකාව
  • අධ්‍යයන කටයුතු.  
2017 අප්‍රේල්
  • ප්‍රාද්ශීය සිසු නිපුණතා ඇගයීම්වලට සිසුන් තේරීම සදහා වූ අභ්‍යන්තර පරීක්ෂණයෙහි ප්‍රතිඵල ප්‍රකාශ කිරීම,
  • අළුත් අවුරුදු නිවාඩුව ප්‍රකාශයට පත් කිරීම,
  • අධ්‍යයන කටයුතු. 
2017 මැයි 
  • වෙසක් පුර පසළොස්වක පොහෝ දින නිවාඩුව 
  • වෙසක් කුඩු තරගය 
  • අධ්‍යයන කටයුතු. 
2017 ජුනි
  • පොසොන් පොහොය වෙනුවෙන් පවත්නා ශ්‍රමදානය 
  •  අධ්‍යයන කටයුතු. 
  • පහන් පුජාව 
2017 ජූලි
  • ප්‍රාද්ශීය සිසු නිපුණතා ඇගයීම්වලට සිසුන් පුරුපුරුදු පුහුණු කිරීම 
  •  අධ්‍යයන කටයුතු. 
     2017 අගෝස්තු 
  • ප්‍රාද්ශීය සිසු නිපුණතා ඇගයීම්වලට සිසුන් පුරුපුරුදු පුහුණු කිරීම 
  •  අධ්‍යයන කටයුතු. 
2017 සැප්තැම්බර් 
  • ප්‍රාද්ශීය සිසු නිපුණතා ඇගයීම්
  • අධ්‍යයන කටයුතු. 
  • ශිෂ්‍ය සමිතිය හා අධ්‍යයන කටයුතු. 
2017 ඔක්තෝම්බර්
  • ශිෂ්‍ය නායක නායිකා අයදුම් පත්‍ර බෙදා දීම  
  • දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම,
  •  අධ්‍යයන කටයුතු. 
  • ශිෂ්‍ය නායක නායිකා සම්මුඛ පරීක්ෂණය,
  • ශිෂ්‍ය සමිතිය හා අධ්‍යයන කටයුතු. 

2017 නොවැම්බර් 
  • ශිෂ්‍ය නායක නායිකා සම්මුඛ පරීක්ෂණය 
  • ශිෂ්‍ය සමිතිය හා අධ්‍යයන කටයුතු. 

2017 දෙසැම්බර්
  • ශ්‍රේණි විභාගය 06 වන ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා. 
  • ශ්‍රේණි විභාගය 01 වන ශ්‍රේණියේ සිට 05 වන ශ්‍රේණිය දක්වා,
  • පැරණි පොත් භාර ගැනීම හා 
  • දහම් පාසැල් නිවාඩුව ප්‍රකාශයට පත් කිරීම. 


0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+