වාර්ෂික වැඩසැලැස්ම
2017 ජනවාරි
- අයදුම්පත්‍ර නිකුත් කිරීම සහ නවක සිසුන් ඇතුලත් කිරීම,
- පැරණි පොත් භාර ගැනීම හා නව පොත් බෙදා දීම,
- ශ්‍රේණි විභාග ප්‍රතිඵල ප්‍රකාශය හා පන්තිවලට සිසුන් වෙන් කිරීම,
- ශිෂ්‍ය නායක නායිකා නම් ප්‍රකාශය,
- නාම ලේඛන සැකැසීම,
- පන්ති නායක නායිකාවන් පත් කිරීම
- ආචාර්ය මණ්ඩල හා ශිෂ්‍ය නායක නායිකා රැස්වීම හා අධ්‍යයන කටයුතු.
2017 පෙබරවාරි
- නවක සිසුන් ඇතුලත් කිරීම අවසන් කිරීම,
- නව පොත් බෙදා දීම අවසන් කිරීම,
- නාම ලේඛන සකසා අවසන් කිරීම,
- ශිෂ්‍ය සමිතිය
- අධ්‍යයන කටයුතු.
2017 මාර්තු
- ප්‍රාද්ශීය සිසු නිපුණතා ඇගයීම්වලට සිසුන් තේරීම සදහා වූ අභ්‍යන්තර පරීක්ෂණය
- වාර්ෂික අධ්‍යාපන චාරිකාව
- අධ්‍යයන කටයුතු.
2017 අප්‍රේල්
- ප්‍රාද්ශීය සිසු නිපුණතා ඇගයීම්වලට සිසුන් තේරීම සදහා වූ අභ්‍යන්තර පරීක්ෂණයෙහි ප්‍රතිඵල ප්‍රකාශ කිරීම,
- අළුත් අවුරුදු නිවාඩුව ප්‍රකාශයට පත් කිරීම,
- අධ්‍යයන කටයුතු.
2017 මැයි
- වෙසක් පුර පසළොස්වක පොහෝ දින නිවාඩුව
- වෙසක් කුඩු තරගය
- අධ්‍යයන කටයුතු.
- පොසොන් පොහොය වෙනුවෙන් පවත්නා ශ්‍රමදානය
- අධ්‍යයන කටයුතු.
- පහන් පුජාව
2017 ජූලි
- ප්‍රාද්ශීය සිසු නිපුණතා ඇගයීම්වලට සිසුන් පුරුපුරුදු පුහුණු කිරීම
- අධ්‍යයන කටයුතු.
2017 අගෝස්තු
- ප්‍රාද්ශීය සිසු නිපුණතා ඇගයීම්වලට සිසුන් පුරුපුරුදු පුහුණු කිරීම
- අධ්‍යයන කටයුතු.
- ප්‍රාද්ශීය සිසු නිපුණතා ඇගයීම්
- අධ්‍යයන කටයුතු.
- ශිෂ්‍ය සමිතිය හා අධ්‍යයන කටයුතු.
- ශිෂ්‍ය නායක නායිකා අයදුම් පත්‍ර බෙදා දීම
- දිස්ත්‍රික් සිසු නිපුණතා ඇගයීම,
- අධ්‍යයන කටයුතු.
- ශිෂ්‍ය නායක නායිකා සම්මුඛ පරීක්ෂණය,
- ශිෂ්‍ය සමිතිය හා අධ්‍යයන කටයුතු.
2017 නොවැම්බර්
- ශිෂ්‍ය නායක නායිකා සම්මුඛ පරීක්ෂණය
- ශිෂ්‍ය සමිතිය හා අධ්‍යයන කටයුතු.
2017 දෙසැම්බර්
- ශ්‍රේණි විභාගය 06 වන ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා.
- ශ්‍රේණි විභාගය 01 වන ශ්‍රේණියේ සිට 05 වන ශ්‍රේණිය දක්වා,
- පැරණි පොත් භාර ගැනීම හා
- දහම් පාසැල් නිවාඩුව ප්‍රකාශයට පත් කිරීම.
0 comments:
Post a Comment