තමන්ට හිත පිණිසත්, ලෝකයාට හිත පිණිසත් කටයුතු කරන කෙනෙකු විසින් මැනවින් ම ඉගෙනගත යුතු යමක් ඇත් ද, මැනවින් ම ප‍්‍රගුණ කළ යුතු යමක් ඇත් ද, මැනවින් ම අන් අයට කියා දිය යුතු යමක් ඇත් ද, ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය යි



0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+