දේවදූත සූත්‍රය




නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස
චෝදිනා දේවදූතේහි යේ පමජ්ජන්ති මානවා
තේ දීඝරත්තං සෝචන්නි හීනකායුපගා නරා
දේවදූතයන් විසින් මෙහෙයවනු ලබන යම් කෙනෙක් කුසල් කිරීමෙහි ප්රමාද වෙත්  ඔවුහු අපායා දී හීන ගතිවලට පැමිණ දීර්ඝ කාලයක් ශෝක කෙරෙති යනු ඉහතසඳහන් ගාථාවේ අදහසයි.
දේවදූත සූත්රය හැඳින්වීම
දේවදූත සූත්රයෙන් කුසාලකුශලකර්ම පිළිබඳවත්ඒවායේ කර්ම විපාක පිළිබඳවත්පවුකරන්නාට මතුවට සිදුවන නිරාදුක් පිළිබඳවත්විග්රහ කෙරේමේ සූත්රයමගින් පවෙහි විපාක දක්වාඑහි බිය උපදවාරටවැසියා පාපයෙන් වළක්වා ගැනීම අපේක්ෂිත අරමුණ වේ.
බුදුරදුන් ජේතවනාරාමයේ වැඩ වෙසෙන සමයේ භික්ෂූන් අමතා කළ ධර්ම දේශනාවකිදොර සහිත වූ ගෙවල් දෙකක් යම්සේ පිහිටා තිබේදඇස් ඇති මිනිසෙක් එහිමැද සිටිනා විට ගෙට පිවිසෙන්නා වූදගෙයින් නික්මෙන්නා වූද ගෙහි ඇවිදිනාඔබමොබ හැසිරෙන මිනිසුන් දකියිදඑපරිදි බුදුරදුන්ද මිනිසැස ඉක්මවා සිටිදිවැසින්මියයනඋපදිනහීන ප්රණීත සුවර්ණ දුර්වණ ඇති සත්වයන් දකින ශක්තිය ඇති බව දේවදූත සූත්රය ආරම්භ කරමින් බුදුරදුන් වදාළ බව සඳහන් වේ.
බුදුරදුන්ට දිවැස් ඇති නිසා චුතවනඋපදිනකම් වූ පරිදි මිය යනසත්ත්වයන් දක්නා බවත්කායවාග්මනෝදුශ්චරිතයෙන් යුතු පුද්ගලයන් මරණින්මතු නරක,තිරිසන්පේරත ලෝකවල උපදින බවත්,දේශනා කර නිරයට පැමිණෙන පුද්ගලයන් යමරජතුමා
1. උඩුකුරුව සයනය කරන ළදරුවා
2. 
මහලු වී දුක්විඳින පුද්ගලයා
3. 
රෝගාබාධ වැළඳී මළ මුත්රවැකී අප්රමාණ දුක් විඳින්නා.
4. 
රාජ අපරාධ සිදුකර දෙතිස් වධ විඳින්නා.
5. 
මිය ගොස් දින දෙකක්තුන්ක ඉකුත් වු ඉදිමී නිල්ව සැරව වහනය වන මළ සිරුර
යන දේවදූතයන් පස්දෙනා දැකඒවායින් වැළකීම සඳහා තිදොරින් කුසල් නොකිරීමේ වරදට,පුද්ගලයාම වගකිව යුතු බව පවසා ඔහුට අපාදුක් පමුණුවන ආකාරයවිස්තර වේ.
මේ අනුව දේවදූත සූත්රයෙන් යම රජු හා අපාය පිළිබඳ විස්තරයෙන් ජනතාව පිනට දහමට පොළඹවයිපවෙහි ආදීනව පවසා ලක්වැසියා පවින් වැළැක්වීම අරමුණුකරගෙන තිබේ.
………………………………………
දේවදුත සුත්රය
1.මා විසින් මෙසේ අසන ලදීඑක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවත් නුවර සමීපයෙහි වූජෙතවන නම් අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩවසය කරණසේක.එකල්හි භාග්යවතුන් වහන්සේ ´මහණෙනියිභික්ෂුන්ට ආමන්ත්රණය කොට වදාළසේක. භික්ෂුහු ´පින්වතුන් වහන්සැයි´ භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
2.´´මහණෙනියම්සේ දොරවල් සහිත ගෙවල් දෙකක් වෙත්දඑහි ඇස් ඇති පුරෂයෙක් මැද සිටියේ ගෙට ඇතුල් වන්නාවූදගෙයින් පිට වන්නාවූදහැසිරෙන්නා වූද,ඔබ මොබ යන්නාවූදමිනිසුත් දකින්නේදමහණෙනි  පරිද්දෙන්ම මම චුත වන්නාවූදඋපදින්නාවූද,හිනවූදප්රණිතවූදයහපත් වර්ණඇත්තාවූදඅයහපත් වර්ඇත්තාවූදසුගති වලට පැමිණියා වූදදුගති වලට පැමිණියා වූදකර්මය වූ පරිදි පැමිණියා වූ සත්වයන් පිරිසිදුමිනිස් ඇස ඉක්ම පැවැත්තා වූ දිවසැන් දකිමි.ඒකාන්තයෙන්ම මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්තවූවාහුයවාක් සුචරිතයෙන් යුත්ත වුවාහුයමනො සුචරිතයෙන් යුත්ත වූවාහුයආය්ර්යයන්ට පරිභවනොකළාහුයසම්යක් දෟෂ්ටි වූවාහුයසම්යක් දෟෂ්ටි කර් සමාදානයෙන් යුක්ත වුවාහුයඔව්හු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු මනා ගති ඇති සවර්ගලොකයෙහිඋපන්නාහුයඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය සුචරිතයෙන් යුත්ත වූවාහුයවාක් සුචරිතයෙන් යුත්ත වුවාහුයමනෝ සුචරිතයෙන්ත යූක්ත වූවාහූය.ආය්ර්යයන්හට පරිභව නොකරන්නාහුයසම්යක් දෟෂ්ටික වූවාහූයසම්යක් දෟෂ්ටි කර් සමාදානයෙන් යූක්ත වූවාහූයඔව්හු ශරිරයාගේ භේදයෙන් මරණින් මතුමිනිසුත් අතර උපන්නාහුය.
3. ´´ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දූශචරිතයෙන් යුත්ත වූවාහූයවාක් දූශ්චරිතයෙන් යුක්ත වූවාහුයමනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහුයආය්ර් හටපරිභව කරන්නාහුයමිත්ථ්යා දෟෂ්ටි කර් සමාදානයෙන් යුක්ත වූවාහුයමිත්ථ්යා දෟෂ්ටි වූවාහුයඔව්හු ශරීරයාගේ භේදයෙන් මරණින් මතු තිරිසන් යෝනියෙහිඋපන්නාහුයමේ පින්වත් සත්වයෝ කාය දූශ්චරිතයෙන් යුක්ත වූවාහුයවාක් දූශ්චරිතයෙන් යුක්ත වූවාහුයමනෝ දුශ්චරිතයෙන් යුක්ත වුවාහුයආය්ර්යයන්හටපරිභව කරන්නාහුයමිත්ථ්යා දුෂ්ටික වූවාහුයමිත්ථ්යා දෟෂ්ටි කර් සමාදානයෙන් යුක්ත වූවාහුයඔව්හු ශරිරයාගේ භේදයෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරුගති ඇති නිරයෙහි උපන්නාහුය.
4.´´මහණෙනිනිරය පාලයෝ  මොහු නොයෙක් ලෙස අත්වලින් අල්වාගෙණ ´දේවයන් වහන්සමේ පුරුෂයා මවට කළයුතු සංග්රහ නොකරන්නෙකපියාටකළයුතු සංග්රහ නොකරන්නෙකඋතුමන් නොහදුනන්නෙකකුලදෙටුවන් නොපුදන්නෙක´´ ´´ළදරුවෙකු නුදුටුවෙහිද?´´ ´´හෙතෙම ස්වාමින්දුටුවෙමියි´ කියයි.
´මහණෙනියම් රජතෙම ඔහුට මෙසේ කියන්නේයඑම්බා පුරුෂයනුවණැත්තාවූ මහලුවූ  නුඹට මේ අදහස ඇති නොවිදමමත් ජාතිය සවභාවකොට ඇත්තේවෙමිජාතිය නොඉක්ම වූවෙමිඑබැවින් කයින්ද වචනයෙන්ද සිතින් කුසල් කරමියන මේ අදහස ඇති නොවිදහෙතම ´ස්වාමින්කුසල් කරන්නට නොහැකිවිම්.වහන්සපමාවූයෙමියි කියයිඔහුට යම රජතෙම ´එම්බා පුරුෂයපමාවූ බැවින් කයින් වචනයෙන් සිතින් කුසල් නොකෙළෙහිදඑම්බා පුරුෂයපමා වූවහුට යම් සේකෙරේදතට එසේ කරන්නෙමිතාගේ  මේ පාප කර්මය මව විසින් නොකරණ ලද්දේයපියා විසින් නොකරණ ලද්දේයසහෝදරයා විසින් නොකරණලද්දේයනැගෙණිය විසින් නොකරණ ලද්දේයයහඵ මිත්රයන් විසින් නොකරණ ලද්දේයදෙවියන් විසින් නොකරණ ලද්දේයතා විසින් මේ පාප කර්මය කරණලද්දේයමේ පාප කර්මයට විපාකය තෝම විදින්නෙහියයි කියන්නේය´´.
5. ´´මහණෙනියම රජ තෙම මේ පළමුවෙනි දේවදුතයා දක්වා කරුණු සහිතව පිළිගනිවා තර්ජකය කොට දෙවැනි දේවදුතයා දක්වන්නේයපිළිගන්වන්නේය.කියන්නේය´´එම්බා පුරුෂයමනුෂ්යයන් අතරෙහි පහළවූ දෙවෙනි දේව දුතයා තෝ නොදුටුවෙහිදහෙතම ´´ ස්වාමින්නුදුටිමියි´ කියන්නේයඔහුට යම රජතෙම´එම්බා පුරුෂයතෝ මනුෂ්යයන් අතරෙහි උප්පත්තියෙන් අසූ වයස් ගියාවූහෝ අනු වයස් ගියාවූ හෝ අවුරුදු සියයක් ඉක්ම ගියා වූ හෝ ජරාජීරණ වූ ගොනැස්සක්සේ වක්වූමැදින් බිදුණු සැරයටිය පිහිටි කොට ඇතිවෙවුලමින් හැසිරෙනිනාවූජරාවෙන් ආතුරවූ ඉක්මගිය තරුණ කම් ඇතිවැටුණු දත් ඇතිපැසුණු හිසකෙහෙඇතිඉගිලිගිය හිසකෙහෙ ඇතිබොහෝ සේ ඉගිලී ගිය හිස කෙහෙ ඇතිරැලි නැගුණ සම ඇති,තල කැලලින් යුත් සිරුරැතිසත්රියක් හෝ පුරුෂයෙකු හෝනුදුටුවෙහිදහෙතෙම ´ස්වාමින්දුටුවෙමියිකියයි´´.
6.´´මහණෙනියම රජ තෙම ඔහුට මෙසේ කියයි´එම්බා පුරුෂයනුවණැති වැඩි වයසට පැමිණි  තොපට මමත් ජරාව ස්වභාව කොට ඇත්තේ වෙමිජරාවනොඉක්මවා වූයේ වෙමිඑබැවින් මම කයින්වචයෙන්සිතින් කුසල් කරන්නෙම් නම් යහපති යන අදහස ඇති නොවිදහෙතෙම ස්වාමින්´´ කුසල් කරන්නටනොහැකි විමිස්වාමින් පමා විමියි.´´ කියන්නේයමහණෙනියම රජ තෙම ඔහුට මෙසේ කියයි´´එම්බා පුරුෂය තෝ පමාවූ බැවින් කයින් වචනයෙන්සිතින් කුසල්නොකෙළහි නම් එම්බා පුරුෂයයම් සේ පමා වූවහුට යම් සේද තට එසේ කරන්නාහුයතාගේ  පාප කර්මය මව විසින් නොකරණ ලදිපියා විසින් නොකරණ ලදි.සහෝදරයා විසින් විසින් නොකරණ ලදිනැගණිය විසින් නොකරණ ලදියහඵ මිත්රයින් විසින් නොකරන ලදිසහ ලේ නෑයන් විසින් විසින් නොකරණ ලදිමහණබමුණන් විසින් විසින් නොකරණ ලදිදෙවියන් විසින් නොකරණ ලදිමේ පාප කර්මය තා විසින්ම කරණ ලද්දේය අකුසලයාගේ විපාකය තෝම විදිනෙහිය.
7.´´මහණෙනියම රජ තෙම මේ දෙවෙනි දේවදුතයා දක්වා පිළිගන්වන්නේයකියා තුන් වන දේවදුතයා දක්වන්නේයපිළිගන්වන්නේයකියන්නේය´එම්බාපුරුෂයනුඹ මිනිසුන් අතරෙහි පහලවූ තුන් වන දේවදුතයා නුදුටුවෙහිදහෙතම ස්වාමින් නුදුටිමියි´ කියයිමහණෙනිමොහුට යම රජ තෙම එම්බා පුරුෂයතෝමනුෂ්යයන් අතරෙහි රෝග ඇත්තාවූ දුකට පත්වූ දැඩි ගිලන් ඇත්තාවූසවකිය මල මුත් මතුයෙහි සයනය කරණ අනුන් විසින් නැගිටුවනු ලබන්නාවූඅනුන් විසින්හොවනු ලබන්නාවූ ස්ත්රියක් හෝ පුරුෂයෙකු හෝ නුදුටුවෙහිදැයි´ අසන්නේය´ ස්වාමින්දුටුවෙමියි´ කියයිමහණෙනිඔහුට යම රජ තෙම
´එම්බා පුරුෂයනුවණැත්තාවූ වැඩි වයසට පැමිණියාවූ  නුඹට මමත් ලෙඩවිම ස්වාභාව කොට ඇත්තේ වෙමිලෙඩවිම නොඉක්මවුයේ වෙමිඑබැවින් මම කයින්,වචනයෙන්සිතින් කුසලයක්කරමිකියා අදහස් නොවුයෙහිදැයි අසන්නේයහෙතෙම ´´ස්වාමින් කුසල් කරන්නට නොහැකිවිමස්වාමිනි පමාවිමයි.´ කියයි.මහණෙනියම රජ තෙම ඔහුට එම්බා පුරුෂයපමාවු බැවින් කයින්වචනයෙන් සිතින් කුසලයෙක් නොකෙළහි නම් එම්බා පුරුෂයපමා වුවහුට යම් සේ කෙරෙත්ද,එසේ තට කරන්නාහුයතගේ  මේ පාපකර්මය මව විසින් කරණ ලද්දක් නොවෙයිපියා විසින් කරණ ලද්දක් නොවෙයිසහෝදරයා විසින් කරන ලද්දක්නොවෙයිනැගණිය විසින් කරණ ලද්දක් නොවෙයියහඵ මිත්රයින් විසින් කරන ලද්දක් නොවෙයිසහලේ නෑයින් විසින් කරන ලද්දක් නොවෙයිමහණ බමුණන්විසින් කරන ලද්දක් නොවෙයිදෙවියන් විසින් කරන ලද්දක් නොවෙයිතා විසින්  පාප කර්මය කරණ ලදි පාප කර්මයාගේ විපාකය තෝම විදිනෙහිය.´
8.´´ මහණෙනියම රජ ඔහුට මේ තුන්වන දේවදුතයා දක්වා පිළිගන්වා කරුණු කියා සිව් වන දේවදුතයා දක්වයිපිළිගන්වයාකරුණු කියා සිව්වන දේවදුතයාදක්වයිපිළිගන්වයිකරුණු කියයි´එම්බා පුරුෂයනුඹ මිනිසුන් අතරෙහි පහළවූ සිව්වන දේවදුතයා නුදුටුවෙහිද?´ හෙතෙම
´ස්වාමීනිදුටිමි´ යි කියයිමහණෙනියම රජ තෙම ඔහුට ´එම්බා පුරුෂයමිනිසුන් අතරෙහි අල්වාගෙන රජුන් විසින් නෛායෙක් දඬුවම් කරවන්නාවූ අපරාධ කළසොරුන් නුදුටුවෙහිදඑනම්කසවලින් තැලුම් කන්නවුන්වේවැල්වලින් තැලුම් කන්නවුන්මුගුරුවලින් තැලුම් කන්නවුන්අත් කප්පවන්නවුන්පාකප්පවන්නවුන්අත් පා කප්පවන්නවුන්කණ කප්පවන්නවුන්නාසය කප්පවන්නවුන්කණ් නාසා කප්පවන්නවුන්බිලඬ්ගථාලික නම් කර්මය කරනු ලබන්නවුන්,සඬ්ඛමුණ්ඩික නම් කර්මය කරනු ලබන්නවුන්රාහුමුඛ නම් කර්මය කරනු ලබන්නවුන්ජෝතිමාලික නම් කර්මය කරනු ලබන්නවුන්හත්ථපජ්ජොතික නම් කර්මයකරනු ලබන්නවුන්එරකවත්තික නම් කර්මය කරනු ලබන්නවුන්චීරකවාසික නම් කර්මය කරනු ලබන්නවුන්ඒණ්යෙක නම් කර්මය කරනු ලබන්නවුන්,බලිසමංසික නම් කර්මය කරනු ලබන්නවුන්කහාපණක නම් කර්මය කරනු ලබන්නවුන්ඛාරාපතවඡික නම් කර්මය කරනු ලබන්නවුන්පලිඝපරිවත්තික නම් කර්මයකරනු ලබන්නවුන්පලාලපීඨක නම් කර්මය කරනු ලබන්නවුන්උණු කරනලද තෙල් ඉසිනු ලබන්නවුන්සුනඛයන් ලවා කනු ලබන්නවුන්ජීවත්ව සිටියදීම උලතබනු ලබන්නවුන්කඩුවෙන් හිස කපනු ලබන්නවුන්දුටුවෙහිදැ´ යි අසන්නේයහෙතෙම ´ස්වාමීනිදුටුවෙමි´ යි කියයියාත්මිකවූද බාහිරවූද සෑමදෙයකඅනිත්යාදී ස්වභාවය දකින්නෙම්ද?
9. ,මහණෙනියම රජ තෙම ඔහුට ´එම්බා පුරුෂයනුවණැති වැඩි වයසට පැමිණි නුඹට යම් කෙනෙක් පාපකර්ම කෙරෙත් නම්  සත්වයෝ මේ ආත්මභවයෙහිමමෙබඳු කම් කටොලු කරවනු ලබත්පරලොවදී කියනු කිමඑබැවින් මම කයින්වචනයෙන්සිතින් යහපතක් කරමියි අදහස් නොවූයෙහිදහෙතෙම ´ස්වාමීනි,යහපතක් කරන්නට නොහැකිවීමිස්වාමීනිපමාවීමි´ යි කියයිමහණෙනියම රජ තෙම ඔහුට ´පින්වත් පුරුෂයතෝ පමාවූ බැවින් කයින්වචනයෙන්සිතින්කුසලයක් නොකෙළෙහි නම් එම්බා පුරුෂයපමා වුවහුට යම්සේ කෙරෙත්දඑසේ තට වධ කරන්නාහුයතගේ  පාප කර්මය මව විසින් කරන ලද්දක් නොවෙයි.පියා විසින් කරන ලද්දක් නොවෙයිසහෝදරයා විසින් කරන ලද්දක් නොවෙයිනැගණිය විසින් කරන ලද්දක් නොවෙයියහළු මිත්රයන් විසින් කරන ලද්දක්නොවෙයිසහලේ් නෑයන් විසින් කරන ලද්දක් නොවෙයිමහණ බමුණන් විසින් කරන ලද්දක් නොවෙයිදෙවියන් විසින් කරන ලද්දක් නොවෙයිතා විසින්ම පාප කර්මය කරන ලද්දේය පාප කර්මයාගේ විපාකය තෝම විඳිනෙහිය.
10. ,මහණෙනියම රජ තෙමමේ සතරවැනි දේවදූතයා දක්වා පිළිගන්වා කරුණු කියාදී පස්වැනි දේවදූතයා දක්වන්නේයපිළිගන්වන්නේයකරුණු කියාදෙන්නේය´එම්බා පුරුෂයනුඹ මනුෂ්යයන් කෙරෙහි පහළවූ පස්වැනි දේවදූතයා නුදුටුවෙහිද?´ හෙතෙම ´ස්වාමීනිනුදුටිමි´ යි කියයිමහණෙනියම රජ තෙමඔහුට ´එම්බා පුරුෂයනුඹ මනුෂ්යයන් අතරෙහි මැරී එක දවසක් ගියාවූ හෝ මැරී දෙදවසක් ගියාවූ හෝ මැරී තුන් දවසක් ගියාවූ හෝ ඉදිමී ගියාවූ හෝ නිල්වූ හෝඕජාව වැහෙන්නාවූ හෝ ස්ත්රියක් හෝ පුරුෂයකු නුදුටුවෙහිදැ´යි අසන්නේය´ස්වාමීනිදුටිමි´ යි කියයි´එම්බල පුරුෂයනුවණැති වැඩි වයසට පැමිණි තට මමදමරණය ස්වභාවකොට ඇත්තෙමිමරණය නොඉක්ම වූයෙමිමම කයින්වචනයෙන්සිතින් කුසලක් කරන්නෙමි නම් යහපතැයි අදහස් නොවූයෙහිදැ´ යිඅසන්නේයහෙතෙම ´ස්වාමීනිනොහැකි වියප්රමාදයට පැමිණියෙමි´ යි කියයි´එම්බා පුරුෂයප්රමාදය ඇතිවූ බැවින් නුඹ කයින්වචනයෙන්සිතින්ඒකාන්තයෙන් කුසලයක් නොකෙළෙහි නම් ´එම්බා පුරුෂයපමා වූවහුට යම්සේ කරත් නම් තට එසේ කරන්නාහුය මේ පාප කර්මය තගේ මව විසින්ද නොකරනලදීපියා විසින්ද නොකරන ලදීසොහොයුරු විසින්ද නොකරන ලදීනැගණිය විසින්ද නොකරන ලදීයහළු මිත්රයන් විසින්ද නොකරන ලදීසහලේ් නෑයන්විසින්ද නොකරන ලදීමහණ බමුණන් විසින්ද නොකරන ලදීදෙවියන් විසින්ද නොකරන ලදීමේ පාප කර්මය තා විසින්ම කරන ලදී මේ පාප කර්මයාගේවිපාකය තෝ විඳිනෙහිය. ,මහණෙනියම රජ තෙමමේ පස්වැනි දේවදූතයා දක්වා පිළිගන්වා කරුණු කියාදී නිශ්ශබ්දවෙයි.
11. ,මහණෙනිනිරය පාලයෝ ඔහුට පඤචවිධ බන්ධන නම් වධයක් කරත්රත්වූ යකඩ හුලක් අතෙහි ගසත්රත්වූ යකඩ හුලක් දෙවෙනි අතෙහි ගසත්රත්වූ යකඩහුලක් පයෙහි ගසත්රත්වූ යකඩ හුලක් දෙවැනි පයෙහි ගසත්රත්වූ යකඩ හුලක් පපුව මැද ගසත්හෙතෙම එහි තියුණු වූ කටුකවූ දුක් වේදනාවන් විඳීයම්තාක් පාප කර්මය නොගෙවේදඒතාක් නොමැරෙයිමහණෙනිනිරය පාලයෝ ඔහු ගිනිගත් යකඩ පොළොවෙහි නිදිකරවා කෙටේරිවලින් සසිත් හෙතෙම එහි දුක්වූතියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳීයම්තාක් කල්  පාප කර්මය කෙළවර නොවේද තාක් කල් කලුරිය නොකෙරෙයිමහණෙනිනිරය පාලයෝ ඔහුඋඩුකුරුකොට හිස යටිකුරුකොට තබා වෑවලින් සසිත්හෙතෙම එහි තියුණු වූ කටුකවූ දුක් වේදනාවන් විඳීයම්තාක් කල්  පාපකර්මය කෙළවර නොවේද තාක්කල් කලුරිය නොකෙරෙයිමහණෙනිඔහු නිරයපාලයෝ රථයක බැඳ ගිනිගෙන ඇවිලෙන්නාවූ දිළිසෙන්නාවූ ගිනිදැල් සහිත යකඩ පොළොවෙහි ඉදිරියට ගමන්කරවත්පස්සටද ගමන් කරවත්හෙතෙම එහි දුක්වූතියුණු වූකටුකවූදුක් වේදනාවන් විඳීයම්තාක් කල්  පාපකර්මය කෙළවර නොවේද තාක් කල් කලුරියනොකෙරෙයිමහණෙනිනිරය පාලයෝ ඔහු ගිනිගෙන ඇවිලෙන දිළිසෙන ගිනිදැල් සහිත මහත්වූ අඟුරු පර්වතයට ඇන ඇන නැංවීමද කරත්බැස්සීමද කරත්.හෙතෙම එහි දුක්වූතියුණු වූකටුකවූදුක් වේදනාවන් විඳීයම්තාක් කල්  පාපකර්මය කෙළවර නොවේද තාක් කල් කලුරිය නොකෙරෙයිමහණෙනිනිරයපාලයෝ ඔහු උඩුකුරුකොට හිස යටිකුරුකොටගෙන ගිනිගෙන ඇවිලෙන දිළිසෙන ගිනිදැල් සහිත රත්වූ ලෝදිය සැලියෙක දමත්හෙතෙම එහි පෙණ නගිමින්පැසෙන්නේ වරක උඩට එයිවරක යටට යයිවරක සරසට යයියම්තාක් කල්  පාපකර්මය නොගෙවේදඒතාක් නොමැරෙන්නේය.
12. ,මහණෙනිඔහු නිරය පාලයෝ මහා නරකයෙහි බහත්මහණෙනි මහා නරකය වනාහි
1. කොන් සතරක් ඇත්තේයදොරටු සතරක් ඇත්තේයකොටස් වශයෙන් බෙදන ලද්දේයකොටස් වශයෙන් ප්රමාණ කරන ලද්දේයයකඩ පවුරකින් වට කරනලද්දේයයකඩ පියනකින් වසන ලද්දේය.´´
2.  මහා නිරයෙහි බිම යකඩයෙන්ම කරන ලදීදැල්වෙන ගින්නෙන් යුක්තයහැමකල්හි හාත්පස යොදුන් සියයක් ගින්න පැතිර සිටී.
,මහණෙනි මහා නිරයෙහි නැගෙනහිර බිත්තියෙන් ගිනිදැල් නගීබස්නාහිර බිත්තියෙහි හැපෙයිබස්නාහිර බිත්තියෙන් ගිනිදැල් නැගී නැගෙනහිර බිත්තියෙහිහැපෙයිඋතුරුදිග බිත්තියෙන් ගිනිදැල් නැගී දකුණු බිත්තියෙහි හැපෙයිදකුණු බිත්තියෙන් ගිනිදැල් නැගී උතුරු බිත්තියෙහි හැපෙයියටින් ගිනිදැල් නැගී මත්තෙහිහැපෙයිඋඩින් ගිනිදැල් නැගී යට හැපෙයිහෙතෙම එහි තියුණුවූ කටුකවූ දුක් වේදනාවන් විඳීයම් තාක්  පාපකර්මය නොගෙවේදඒතාක් නොමැරෙන්නේය´´.
13. ,මහණෙනිදීර්ඝ කාලයක් ගතවීමෙන් යම්කිසි කලෙක  මහා නිරයෙහි නැගෙනහිර දොරටුව විවෘත වේදඑබඳු කාලයක් වන්නේයඑකල්හි හෙතෙම  දොරදිශාවට ශීඝ් වේගයෙන් දුවයිශීඝ් වේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයිසමද දවයිමස්  දවයිනහර  දවයිඇටද විශේෂයෙන් දුම් දමත්නැගූ පියවරඑසේම වෙයිමහණෙනියම් හෙයකින් හෙතෙම නොයෙක් අවුරුදු දහසකින්  සමීපයට පැමිණේද එකල්හි  දොර වැසෙයිහෙතෙම එහි තියුණුවූ කටුකවූ දුක්වේදනාවන් විඳීයම්තාක් කල්  පාප කර්මය කෙළවර වේදඒතාක් කල් නොමැරෙන්නේය´´.
14. ,මහණෙනිදීර් කාලයක් ගතවීමෙන් කිසිකලෙක්  මහා නිරයාගේ බස්නාහිර දොරටුව විවෘත වේද කාලය ඇත්තේමයහෙතෙම  දොර දිශාවට ශීඝ්වේගයෙන් දුවයි.
ශීඝ් වේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයිසමද දවයිමස්  දවයිනහර  දවයිඇටද වෙසෙසින් දවයිනැගූ පියවර එසේම වෙයිමහණෙනියම් හෙයකින්හෙතෙම අනේක වර් සහශ්රයෙන් ගොස් සම්ප්රාප්ත වේදඑකල්හි  දොර වැසෙයිහෙතෙම එහි තියුණුවූකටුකවූදුක් වේදනාවන් විඳීදයම්තාක් කල්  පාපකර්මය කෙළවර නොවේදඒතාක් කල් කාලක්රියා නොකෙරයි´´.
15. උතුරු දොරටුව විවෘත වේද කාලය ඇත්තේමයහෙතෙම  දොර දිශාවට ශීඝ් වේගයෙන් දුවයිශීඝ් වේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයිසමද දවයි.මස්  දවයිනහර  දවයිඇටද වෙසෙසින් දවයිනැගූ පියවර එසේම වෙයිමහණෙනියම් හෙයකින් හෙතෙම අනේක වර් සහශ්රයෙන් ගොස් සම්ප්රාප්ත වේද,එකල්හි  දොර වැසෙයිහෙතෙම එහි තියුණුවූකටුකවූදුක් වේදනාවන් විඳීදයම්තාක් කල්  පාප කර්මය කෙළවර නොවේදඒතාක් කල් කාලක්රියානොකෙරයි´´.
16. දකුණු දොරටුව විවෘත වේදහෙතෙම එහි ශීඝ් වේගයෙන් දුවයිශීඝ් වේගයෙන් දුවන්නාවූ ඔහුගේ සිවියද දවයිසමද දවයිමස්  දවයිනහර  දවයිඇටදවිශේෂයෙන් දුම් දමත්නැගූ පියවර එසේම වෙයිමහණෙනියම් හෙයකින් නොයෙක් අවුරුදු දහසින් ගොස්  සමීපයට පැමිණෙයිදඑකල්හි  දොර වැසෙයි.හෙතෙම එහි තියුණුවූකටුකවූදුක් වේදනාවන් විඳීයම්තාක්  පාප කර්මය නොගෙවේදඒතාක් කල් නොමැරෙන්නේය.
17. ,මහණෙනිදීර් කාලයක්හුගේ ඇවෑමෙන් කිසියම් කලෙක  මහා නිරයේ නැගෙනහිර දොර විවෘත වෙයිද,
හෙතෙම එහි ශීඝ් වේගයෙන් දුවයිශීඝ් වේගයෙන් දුවන ඔහුගේ සිවියද දවයිසමද දවයිමස්  දවයිනහර  දවයිඇටද විශේෂයෙන් දුම් දමත්නැගූ පියවරදඑසේම වෙයිහෙතෙම එහි දොරටුවෙන් නික්මෙයි.
18. ,මහණෙනි මහා නිරයට අනතුරුව මහත්වූ ගූථ නිරය එක්වම පිහිටියේයහෙතෙම එහි වැටෙයි. ,මහණෙනි ගූථ නිරයෙහි වනාහි ඉදිකටු තුඩ සමාන මුවඇති පණුවෝ සිවිය සිඳිත්සිවිය සිඳ සම සිඳිත්සම සිඳ මස් සිඳිත්මස් සිඳ නහර සිඳිත්නහර සිඳ ඇට සිඳිත්ඇට සිඳ ඇට මිදුලු කත්හෙතෙම එහි තියුණුවූකටුකදුක් වේදනාවන් විඳී පාප කර්මය යම්තාක්ද ඒතාක් කල් නොමැරෙන්නේය.
19. ,මහණෙනි ගූථ නරකයට අනතුරුව මහත්වූ උණු අළු නිරය එක්වම පිහිටියේයහෙතෙම එහි වැටෙයිහෙතෙම එහි තියුණුවූකටුකවූදුක් වේදනාවන් විඳීපාප කර්මය යම්තාක් නොගෙවී පවතීදඒතාක් නොමැරෙන්නේය.´´
20. ,මහණෙනි උණු අළු නිරයට අනතුරුව යොදුන් උස නැගුණු අඟල් දහසයක් දිග යකඩ කටු ඇතිගිනිගෙන ඇවිලෙන්නාවූඅතිශයින් දිළිසෙන්නාවූගිනිදැල්සහිතවූමහත්වූ කටුඉඹුල් වනය ලඟම පිහිටියේයඔහු එහි උඩටද නංවත්පහතටද බස්වත්හෙතෙම එහි තියුණුවූකටුකවූදුක් වේදනාවන් විඳීයම්තාක්කල්  පාපකර්මය නොගෙවී පවතීදඒතාක් නොමැරෙන්නේය.
21. ,මහණෙනිකටුඉඹුල් වනයට අනතුරුව මහත්වූ අසිපත් නම් නිරය එක්වම පිහිටියේයහෙතෙම එහි වැටෙයි නිරයෙහි වාතයෙන් වැටෙන කඩුපත් අතදකපත්පාදයද
කපත්අත් පා දෙකම කපත්කණද කපත්නාසයද කපත්කන් නාසා දෙකමද කපත්හෙතෙම එහි තියුණුවූකටුකවූදුක් වේදනාවන් විඳී පාප කර්මයයම්තාක්කල් නොගෙවී පවතී නම් ඒතාක්කල් නොමැරෙන්නේය.
22. ,මහණෙනි අසිපත් නිරයට අනතුරුව මහත්වූ ක්ෂාර ජලයෙන් යුත් වෙතරණී නම් නරකය පිහිටියේයහෙතෙම එහි වැටෙයිහෙතෙම එහි යටිගං බලායනදියපහරටද ගසාගෙන යයිඋඩුගං බලායන දියපහරටද ගසාගෙන යයිඋඩුගං බලායන දියපහරට හා යටිගං බලායන දියපහරටද ගසාගෙන යයිහෙතෙම එහිතියුණුවූකටුකවූදුක් වේදනාවන් විඳීවිඳී පාප කර්මය යම්තාක් නොගෙවේදඒතාක්කල් නොමැරෙන්නේය.
23. ,මහණෙනිනිරයපාලයෝ ඔහු බිලිකටුවෙන් අමුනා ගොඩට ගෙන පොළොවෙහි දමා ´එම්බා පුරුෂයකුමක් කැමැත්තෙහිදැ´ යි අසන්නාහහෙතෙම ´ස්වාමීනි,බඩගිනි ඇත්තෙමැ´ යි කියන්නේය. ,මහණෙනිනිරයපාලයෝ  මේ තිරිසනාගේ , ගිනිගෙන දිලිසෙන්නාවූ අඬුවෙන් කට ඇර ගිනිගෙන දිලිසෙන්නාවූ රත්වූ ලෝහගුලියක් කටෙහි දමත්ඔහුගේ තොලද දවයිකටද දවයිඋගුරද දවයිළයද දවයිබඩවැලද අතුනු බහන්ද දවාගෙන යට භාගයෙන් නික්මෙයිහෙතෙම එහි තියුණුවූ,කටුකවූදුක් වේදනාවන් විඳීවිඳී පාප කර්මය යම්තාක් නොගෙවේදඒතාක්කල් නොමැරෙන්නේය.
24. ,මහණෙනිනිරයපාලයෝ ඔහුගෙන් ´එම්බා පුරුෂයකුමක් කැමැත්තෙහිදැ´ යි විමසන්නාහුයස්වාමීනිපිපාස ඇත්තෙමි´ යි කියන්නේය. ,මහණෙනි,නිරයපාලයෝ ඔහුගේ
කට ගිනිගෙන දිලිසෙන්නාවූඅතිශයින් දිලිසෙන්නාවූගිනි දැල් සහිතවූරත්වූ යකඩ අඬුවෙන් අරවා ගිනිගෙන ඇවිලෙන්නාවූඅතිශයින් දිළිසෙන්නාවූගිනි දැල්සහිතවූ ගිනි ගෙන දිළිසෙන්නාවූ තඹපාට ලෝදිය කටේ වත්කරත්එය ඔහුගේ තොල්ද දවයිකටද දවයිඋගුරද දවයිළයද දවයිබඩවැල්ද අතුනුබහන්ද දවාගෙනයට භාගයෙන් නික්මෙයිහෙතෙම එහි තියුණුවූකටුකවූදුක් වේදනාවන් විඳීවිඳී පාප කර්මය යම්තාක් නොගෙවේදඒතාක්කල් නොමැරෙන්නේය.
,මහණෙනිනිරයපාලයෝ නැවතත් ඔහු මහා නිරයෙහි දමත්.
25. ,මහණෙනිපෙරවූ දෙයක් කියමියමරජුට මෙබඳු සිතක් වියපින්වත්නිලෝකයෙහි යම් කෙනෙක් පව්කම් කෙරෙත්දඔව්හු මෙබඳු නානාප්රකාර කම්කටලුකරනු ලබත්´මම මනුෂ්යාත්මයක් ලබන්නේ නම් අර්හත්වූසම්යක් සම්බුඬවූ සර්වඥතෙම ලෝකයෙහි උපදින්නේ නම් මම  භාග්යවතුන් වහන්සේ ආශ්රයකරන්නෙම් නම්  භාග්යවතුන් වහන්සේ මට ධර් දේශනා කරන්නේ නම් මම  භාග්යවතුන් වහන්සේගේ ධර්මය දැනගන්නෙම් නම් යහපති´ කියායි.
,මහණෙනිමම  කාරණය අන් ශ්රමණයෙකුගෙන් හෝ බමුණකුගෙන් හෝ අසා නොකියමිවැලිදු කෙසේද යම් පමණ අටමහ නරකයෝ වෙත්ද සියල්ල තමන්විසින්ම දැනගන්නා ලද්දේයතමන් විසින්ම දැක්නා ලද්දේයතමන් විසින්ම ප්රත්යක් කරන ලද්දේය එයම මම කියමි.´´
26. භාග්යවතුන් වහන්සේ මේ දේශනාව වදාළ සේකසුගතයන් වහන්සේ මේ දේශනාව වදාරා නැවත ශාස්තෘාන් වහන්සේ මේ ගාථා දේශනාව වදාළ සේක.
1. ´´දේවදූතයන් විසින් චෝදනා කරන ලද්දාවූයම් මනුෂ්යයෝ පමා වෙත්දහීනකාය සඬඛ්යාත අපායට පැමිණියාවූ  මිනිස්සු බොහෝ කාලයක් මුළුල්ලේ සෝකකරන්නාහුය.´´
2. ´´මේ ලෝකයෙහි ශාන්තවූ යම් සත්පුරුෂ කෙනෙක් දේවදූතයන් විසින් චෝදනා කරන ලද්දාහුදඔව්හු ආය්ර් ධර්මයෙහි කිසි කලෙකත් ප්රමාද නොවන්නාහුය.´´
3. ´´ ඔව්හු ජාති මරණ දෙක හටගන්නාවූ මේ උපාදාන ස්කන්ධයෙහි බය දැකජාති මරණ දෙක කෙළවර කරන්නාවූ නිවණ නිමිතිකොට උපාදාන රහිතව මිදෙත්.´´
4. ´´නිර්භය ස්ථානයට පැමිණියාවූසුවපත්වූමේ ආත්මභාවයෙහිම  සත්වයෝ සියලු භය දුරුකොට සියලු දුක් ඉක්මවන්නාහුය.´´
දහවන දේවදූත සූත්රය නිමි.
https://www.facebook.com/path.nirvana

0 comments:

Post a Comment

 

Blogger news

Blogroll

About

Google+